ව්‍යාජ ඔප්පු සාදා ඉඩම් විකුණු පුද්ගලයා...

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jan 28, 2023 07:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකුණා රුපියල් ලක්ෂ 225ක් ලබාගෙන වංචා කළ පුද්ගලයෙක් මහරගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අක්කර 05 බැගින් වූ ඉඩම් කොටස් 03ක් මෙලෙස විකුණා ඇති බවයි පැවසෙන්නේ.

ඔහු වයස අවුරුදු 60ක් පමණ වන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ව්‍යාජ ඔප්පු සකස් කර විකුණා මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අධිකරණ කිහිපයකම නඩු පවතින බවද පොලිසිය ප්‍රකාශ කළා.

එසේම මීට පෙර අවස්ථාවක ද සැකකරු ව්‍යාජ ඔප්පු සමග අත්අඩංගුවට පත් වූ අයෙක් බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


ReeCha