වගා නොකරන ලද ඉඩම් හිමියන්ට මෙන්න විශේෂ දැනුම්දීමක්..

Report

එක මිටට ගොවි බිමට වැඩසටහනට සමගාමීව නාවලපිටිය රඹුක්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ග්‍රාම නිලධාරී වසම් 29 ක වගා නොකරන ලද ඉඩම් හිමියන් දැනුවත් කිරීම ගොවිජන සංවර්ධන නිලධාරී ශාමා සුදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු බවට වාර්තා වනවා.

මෙම දුරකථන අංක වලින් ඔයාටත් කෝල් එකක් ආවොත් කළ යුතු දේ මෙන්න..අදම දැනුවත් වන්න.

මෙම දුරකථන අංක වලින් ඔයාටත් කෝල් එකක් ආවොත් කළ යුතු දේ මෙන්න..අදම දැනුවත් වන්න.


මේ යටතේ පුරන් කුඹුරු අක්කර 167ක ඉඩම් කැබලි 307 ක් හිමිකරුවන් අණ බෙරකරුවන් යොදවා ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම සිදු කිරීමට කටයුතු කරනු ඇත.

මෙම වසරේ අප්‍රේල් මස (30) දිනට ප්‍රථම මෙම කුඹුරු ඉඩම් වගාව සඳහා සූදානම් කළ යුතු බවත්, එසේ නොකරන ඉඩම් හිමියන් සහ ගොවියන් හට ගොවිජන සංවර්ධන පනත අනුව නෛතික ක්‍රියාමාර්ග ලබාගන්නා බව ගොවිජන සංවර්ධන නිලධාරිවරිය ප්‍රකාශ කරන ලදී.

You May Like This Video