කර්මාන්ත ශාලාවක හදිස්සියේම ගින්නක්
By Sewvandhi
වත්තල ඇලකන්ද ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක ගින්නක් ඇති වී තිබෙනවා.ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ දෙකක් මේ වන විට යොදා ඇති බවයි වාර්තා වන්නේ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |