ඩුබායි ගුවන්තොටුපළට ඉහළින් පිපිරීමක් - විශාල දුමාරත් සමඟ සංසරණය වූ වීඩියෝවලින් සමාජ මාධ්‍යයේ කැළඹෙයි[VIDEO]

Report

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් අද (7) දින පෙරවරුවේ පිපිරිමක් සිදුව ඇති බව වාර්තා වේ. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිපිරීමෙන් පසුව ඉහළ අහසේ දුමාරයක් ඇති වූ බවයි.

එහෙත් ඩුබායි රජයේ මාධ්‍ය කාර්යාලය පැහැදිලි කළේ ගුවන් තොටුපළේ කිසිදු සිදුවීමක් සිදුවී නොමැති බවයි.

එමෙන්ම සුන්බුන් කඩා වැටීමෙන් නගරයේ සිදු වූ සුළු සිදුවීමකින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව ද එහි වැඩිදුරටත් සඳහන්.

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉලක්ක වෙත දිනපතා ඩ්‍රෝන ප්‍රහාර එල්ල වුවද, ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන ඩුබායි හි සීමිත ගුවන්ගමන් වාර සංඛ්‍යාවක් සඳුදා සිට නැවත ආරම්භ විය. 

යුද්ධමය තවත් දරුණු වෙයි - ඉරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක්

යුද්ධමය තවත් දරුණු වෙයි - ඉරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක්

ගල්ෆ් නිසා ඉන්දියාවත් දැඩි කනස්සල්ලෙන් - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක්

ගල්ෆ් නිසා ඉන්දියාවත් දැඩි කනස්සල්ලෙන් - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක්

අද සහ හෙට ගුවන් ගමන් ගැන ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක් - මේ ගුවන් ගමන් අවලංගුයි

අද සහ හෙට ගුවන් ගමන් ගැන ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක් - මේ ගුවන් ගමන් අවලංගුයි