ප්‍රබල හිටපු නාවික හමුදා බුද්ධි ප්‍රධානියෙකු CID අත්අඩංගුවට

Report

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පවසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි.  

ගෑණු ළමයි දෙන්නෙක්ගේ තාත්තෙක් වෙලා අවුරුදු 13 දරුවාව දුෂණය කරලා

ගෑණු ළමයි දෙන්නෙක්ගේ තාත්තෙක් වෙලා අවුරුදු 13 දරුවාව දුෂණය කරලා

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්