මේ දේ නම් ක්‍රිකට් වලට ගොඩක් ආදරය කරන අයටමයි - මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් ගැන අසන්නට ලැබුණ සුබම සුබ පණිවිඩයක් මෙන්න. (PHOTOS)
Cricket
Sri Lanka Cricket
India
Sports
Latest Headlines
By krishani
මෙරට පන්දු යවන්නන් දෙදෙනෙකු වන ඩිල්ෂාන් මධුෂංඛ සහ නුවන් තුෂාර මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි විය.
මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මාර්ක් බවුචර් විසින් ඇගයීමට ලක්කර ඇත.
ඒ අනුව නුවන් තුෂාර, ලසිත් මාලිංග මෙන් සුවිශේෂි ඉරියව්වකින් පන්දුයැවීමේ හැකියාව ඇති ක්‍රීඩකයෙකු ලෙස ඔහු පවසා තිබෙනවා.
එමෙන්ම, ඩිල්ෂාන් මධුෂංඛ එක්දින ලෝක කුසලාන තරඟාවලියේ දී කඩුලු 26ක් ලබාගනිමින් දැක්වූ දක්ෂතා ද මාර්ක් බවුචර්ගේ ඇගයීමට ලක් විය.

වනිඳුව මිලට ගත්ත එකට වැඩියෙන්ම සතුටු වුණේ කවුද දන්නව ද?. සමාජ මාධ්‍යත් කැළඹුණු ඒ සුරූපිණිය.. අනේ එයාගේ හුරතල් හිනාව..(PHOTOS/VIDEO)
