කාන්තාවක් නිසා රත්වුණු පොලිසිය

Report

හයිලෙවල් මාර්ගයේ පිහිටි ‘හැව්ලොක් සිටි’ සුපිරි නිවාස සංකීර්ණයේ කාන්තාවක් විසින් තම ගමන් මල්ලේ සඟවාගෙන යමින් තිබූ T56 ගිනිඅවියක් සොයා ගැනීමට පොලිසියට හැකි ව තිබෙනවා.

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

මෙම කාන්තාව අදාළ ගිනිඅවිය ගමන් මල්ලෙහි දමා රැගෙන යන අයුරු එම නිවාස සංකීර්ණයේ සේවය කරන ආරක්ෂක නිලධාරියෙකු දැක පොලිසියට දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ. පසුව වැල්ලවත්ත පොලිසිය සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ නිවස පරීක්ෂා කර ගිනි අවිය සහ සැකකාරිණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගිනිඅවිය ගෙන ආ කාන්තාව සහ එයට අදාළ පුද්ගලයන් පිළිබඳ වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ආයෙත් ලොක්ඩවුන් වීමක් අත ළඟද ?

ආයෙත් ලොක්ඩවුන් වීමක් අත ළඟද ?