එකම මාසේ පෝය දෙකක් - අද රාත්‍රී අහසේ වෙන්න යන පුදුමාකාර සිදුවීම මෙන්න - වසර ගාණකට පසු සිදුවෙන වෙනස
වසර කිහිපයකට පසු දිස්වන නිල් සඳ නමින් හැදින්වෙන චන්ද්‍රයා අද රාත්‍රියේ දී දැකබලා ගැනීමට අවස්ථාව උදාවේ.
අභ්‍යාවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන් කළේ මෙය දිස්වන්නේ වසර 19 කට වරක් හෝ සෑම වසර දෙකකට පසුව බවයි.
ඒ අනුව එකම දින දර්ශන මාසයක් තුළ පූර්ණ චන්ද්‍රයන් දෙදෙනෙකු උදාවීමේ අසාමාන්‍ය කාල නීර්ණය සනිටුහන් කරමින්, අද මැයි 31 වන දින රාත්‍රියේ අහසේ දුර්ලභ "නිල් සඳක්" (Blue Moon) දිස්වීමට නියමිතව ඇත.
