ආයෙත් ලෝකයම ලොක්ඩවුන් වගේ - මාරාන්තික වෛරසය වේගයෙන් පැතිරෙයි - රෝගීන් 1000 පනියි මරණ ගණන ඉහළට

Report

කොංගෝ රාජ්‍යයේ පැතිර යන ඉබෝලා වෛරසය වේගයෙන් පැතිර යන බවට ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

ඉබෝලා වෛරසය පැතිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සති දෙකක් ගත වී ඇති අතර මෙම කාළය තුළ රෝගීන් සංඛ්‍යාව කොංගෝ රාජ්‍යයේ පෙර නොවූ මට්ටමකට ඉහළ ගොස් ඇති බවයි.

මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධනවල මිල ගණන් ඉහළට - අද සිට ක්‍රියාත්මක වන නව මිල මෙන්න

මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධනවල මිල ගණන් ඉහළට - අද සිට ක්‍රියාත්මක වන නව මිල මෙන්න

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඉබෝලා වේගයෙන් පැතිරීම "අතිශයින්ම බිය උපදවන" තත්වයක් නිර්මාණය කර ඇති බව වෛද්‍ය පුණ්‍යායතනයක් වන Medecins Sans Frontieres (MSF) අනතුරු අඟවා තිබේ.

වසංගතය ප්‍රකාශයට පත් කිරීමෙන් සති දෙකකට පසු, MSF නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඇලන් ගොන්සාලෙස් පැවසුවේ මීට පෙර කිසි දිනෙක "මෙතරම් රෝගීන්" මෙතරම් ඉක්මනින් වාර්තා වී නොමැති බවයි.

රජයේ හා පෞද්ගලික අංශයේ කාන්තා සේවිකාවන්ට පඩි සහිත ඔසප් නිවාඩු - රජයට විශේෂ ඉල්ලීමක්

රජයේ හා පෞද්ගලික අංශයේ කාන්තා සේවිකාවන්ට පඩි සහිත ඔසප් නිවාඩු - රජයට විශේෂ ඉල්ලීමක්

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ දැන් සැක සහිත ඉබෝලා රෝගීන් 1,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර අවම වශයෙන් මරණ 246 ක් වාර්තා වී ඇත. අසල්වැසි උගන්ඩාවේ තහවුරු කරන ලද රෝගීන් නව දෙනෙකු සහ එක් මරණයක් වාර්තා වී තිබේ.