ජනාදිපතිවරයාට එලෝන් මස්ක් පැවසු දේ ..

Report

Starlink ව්‍යාපෘතිය පිළිබඳව ජනපති රනිල් වික‍්‍රමසිංහ විසින් සිය X ගිණුමෙහි සටහන් තබා තිබේ.

එහිදී ඔහු සඳහන් කර සිටින්නේ මේ හරහා විප්ලවීය වෙනසක් ඇති කළ හැකි අතර විශේෂයෙන් මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාවන බවයි.

කුඹුරක බැඳ සිටි ගවයා මරා දමා, වේලන්න කෑලි වලට කපාගෙන යයි..

කුඹුරක බැඳ සිටි ගවයා මරා දමා, වේලන්න කෑලි වලට කපාගෙන යයි..

එමෙන්ම වේගවත් සහ වඩාත් විශ්වාසදායක අන්තර්ජාලය සමඟින්, මෙරට තරුණ තරුණියන්ට ගෝලීය අධ්‍යාපන සම්පත් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන බවත්  පවසන ජනාදිපතිවරයා  Starlink ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන්ම විශ්වාසනීය, අධිවේගී අන්තර්ජාලය සමඟ සම්බන්ධව සිටීමට අරගල කරන අයට පරිවර්තනයක් වනු ඇති බවයි එම සටහනෙන් වැඩිදුරටත් දක්වා සිටී .

එමෙන්ම මෙම ප්‍රගතිය රට පුරා සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇති බවත්, එය ඩිජිටල් ආර්ථිකයට ඇතුළත් කිරීම සහ දුරස්ථ ප්‍රදේශවල සහ ස්වාභාවික විපත්වලදී සන්නිවේදනය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක විය හැකි බවත් එම සටහනේ සඳහන්.

අනියම් පෙම සොයා යමින් සිටියදී නෙත ගැටුණු තවත් තරුණියකටත් අතවර කරලා..

අනියම් පෙම සොයා යමින් සිටියදී නෙත ගැටුණු තවත් තරුණියකටත් අතවර කරලා..

කෙසේ වෙතත් ජනපතිවරයා තැබූ මෙම සටහනට එලෝන් මස්ක්ද තම  ප‍්‍රතිචාර මෙසේ දක්වා ඇත .

ජනාදිපතිවරයාට එලෝන් මස්ක් පැවසු දේ .. | Elon Musk President Responds To Starlink Approval