ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිටි.

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board
By Wayomi Aug 17, 2023 05:52 PM GMT
Wayomi

Wayomi

Report

වැල්ලවත්ත ඩබ් ඒ දි සිල්වා මාවතේ විදුලි රැහැන් දෙකකකට හානි සිදුවීමෙන් වැල්ල වත්ත අවට ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්දි වී තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවලට විදුලි ජනන යන්ත්‍ර යොදවා විදුලිය යතා තත්වයට පත් කර ඇති අතර රැහැන් අලුත් වැඩියා කටයුතු සිදු කරමින් පවතින බවයි විදුලිබල මණ්ඩලය දන්වා තිබෙන්නේ.  

ReeCha