විදුලි බල මණ්ඩලයට හදිසි දැනුම්දීමක් - මේ ඒ ගැනයි..

Sri Lanka Ceylon Electricity Board
By krishani Oct 16, 2023 05:32 AM GMT
krishani

krishani

Report

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි බල මණ්ඩලයට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ විදුලි ගාස්තු සම්බන්ධයෙන් නවතම දත්ත ඉදිරිපත් කරන ලෙසයි.

මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ විදුලි බල මණ්ඩලය විසින් සිදු කරන ලද උපකල්පනවල අපගමනය පවතින විදුලි ගාස්තු සම්බන්ධයෙන් බව සඳහන් වේ.

ReeCha