විදුලි බිල අඩු කිරීම ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..අඩුවන විදියත් දැනුම්දෙයි.

Report

විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත් ඒ අනුව ජනවාරි 17වන දින රාත්‍රි 12.00 සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත් රටේ සියලු විදුලි පාරභෝගිකයන්ටත් සතුටින් දැනුම් දෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් දැනුම්දෙනු ලබනවා.

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු පවරන්න තීරණය කරයි..පසු ගිය මැතිවරණයෙන් පසු සිදු වූ දේ.

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු පවරන්න තීරණය කරයි..පසු ගිය මැතිවරණයෙන් පසු සිදු වූ දේ.


ඒ අද (18) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

රටේ සියලු ජනතාවටත් විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයට හා කර්මාන්තකරුවන්ටත් මෙහි ප්‍රතිලාභ ඉහළින් ලැබුනු ඇතැයි බලාපොරොත්තු වන බව එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.

ඇත්තටම විදුලි ගාස්තුව 20%කින් අඩු කළා ද? මේ ගැන සත්‍ය කතාව මෙතනින් දැනගන්න.

ඇත්තටම විදුලි ගාස්තුව 20%කින් අඩු කළා ද? මේ ගැන සත්‍ය කතාව මෙතනින් දැනගන්න.


එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, විදුලිබිල මෙලෙස සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම ජනතාවට විශාල සහනයක් වනු ඇති බවයි.

You May Like This Video