පුංචි ඡන්දය කල් දැමීම ගැන පාර්ලිමේන්තු විවාදයක්..
Parliament of Sri Lanka
Sri Lanka
Election
Local government Election
By Sewvandhi
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පාර්ලිමේන්තුව මාර්තු මස 7 වනදා සිට 10 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබේ.
එහිදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින 2ක කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක හමුව පැවති අතර ඒ අනුව එළඹෙන 9 වැනිදා සහ 10 වැනිදා මෙම විවාදය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
