ඔබත් ඡන්දය ලකුණු කළේ පැන්සලෙන්ද..? ඡන්දයම උඩුයටිකුරු වන හදිසි නිවේදනයක් කොමිසමෙන්..!

Election Commission of Sri Lanka Election Latest Headlines Sri Lanka Presidential Election 2024 Sri Lanka election updates
By Sewvandhi Sep 21, 2024 11:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් යොමුකරමින් දන්වා සිටින්නේ , මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරීම සඳහා ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පෑන වෙනුවට පැන්සල යොදාගත් බවට පැමිණිලි ලැබුණු බවයි.

ඒ අනුව එම මධ්‍යස්ථානවල ද කාබන් පෑන භාවිත කරන ලෙස උපදෙස් ලබාදුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ලංකාවම නොඉවසිල්ලෙන් බලා ඉන්න ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන වෙලාව මෙන්න..

ලංකාවම නොඉවසිල්ලෙන් බලා ඉන්න ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන වෙලාව මෙන්න..

කෙසේ නමුත් ඡන්දය සලකුණු කිරීම සඳහා කාබන් පෑන වෙනුවට පැන්සල භාවිත කරන ලද කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටී.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,  

Gallery