යුද්ධය අවසන් කරන කාලසීමාව ගැන ට්‍රම්ප්ගෙන් හා ආරක්ෂක ලේකම්ගෙන් හෙළිදරව්වක්

Report

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සති 4 හෝ 5 ක් ඇතුළත ඉරාන යුද්ධය අවසන් කළ හැකි බව පැවසුවද, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් සඳහන් කළේ යුද්ධය සම්පූර්ණයෙන් අවසන් වීමට සති අටක් ගත වනු ඇති බවයි.

ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් දැක්වූයේ ඇමෙරිකාවේ යුද ශක්තියේ පරාසය ලොවට ප්‍රකාශ කිරීමට මාධ්‍ය හමුවේදී බව සඳහන්.

අපරාධකරුවන් රැසක් කොටු කළ ASP ඕලුගලට නව තනතුරක්

අපරාධකරුවන් රැසක් කොටු කළ ASP ඕලුගලට නව තනතුරක්

ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ, ඉරානයෙන් දිගින් දිගටම ප්‍රතිප්‍රහාර එල්ල වෙමින් පවතින අතර, ඉරානය පහසුවෙන් යටත් කර ගැනීම අතිශය අපහසු වනු ඇති බවයි.

මෙම යුදමය තත්ත්වය හේතුවෙන් මේ වනවිට රටවල් රැසක් අගතියට පත්ව ඇති අතර ජීවිත හානි ද රැසක් සිදුව ඇත.

ඉරාන නැවට ගැහුවට ඉන්දියාවත් සම්බන්දයිද? නිහඩතාව බිදිමින් ඉන්දියාව ඇත්ත කියයි

ඉරාන නැවට ගැහුවට ඉන්දියාවත් සම්බන්දයිද? නිහඩතාව බිදිමින් ඉන්දියාව ඇත්ත කියයි