ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්

Report

ලෝක දේශපාලනයේ සහ ගෝලීය බලශක්ති සැපයුමේ තීරණාත්මක කලාපයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz), අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කර තිබෙන සිතියමක් අන්තර්ජාලය තුළ දැඩි කතාබහකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය Truth Social ගිණුමේ පළ කරන ලද සිතියමක මෙම වෙනස් කිරීම සිදු කර තිබෙනවා. එහි හෝර්මුස් සමුද්‍ර සන්ධිය පවතින ස්ථානයේ "STRAIT OF TRUMP" වශයෙන් සඳහන් කර ඇත.

අමෙරිකානු ඉතිහාසයේ පෙරළියක් - ඇමරිකානු පාස්පෝට් එකේ ට්‍රම්ප්ගේ රුව?

අමෙරිකානු ඉතිහාසයේ පෙරළියක් - ඇමරිකානු පාස්පෝට් එකේ ට්‍රම්ප්ගේ රුව?

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද්ධයේ ප්‍රතිළලයක් ලෙස ලොවටම ආර්ථික බලපෑම් ඇති කිරීමට සමත්ව ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය මේ දිනවල ලෝකයේම දැඩි අවධානය දිනා ගෙන ඇත.

එවන් පසුබිමක පළ කළ ඇති මෙම සිතියම දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත.

යුද ගිනි මැද හමුදා ග්‍රහණයට හසුවූ භටයෙක් ඒ මොහොතෙම අත් බෝම්බයක් පුපුරවා ගනී - ක්‍රියාව වෙනුවෙන් විශේෂ ප්‍රශංසාවක්

යුද ගිනි මැද හමුදා ග්‍රහණයට හසුවූ භටයෙක් ඒ මොහොතෙම අත් බෝම්බයක් පුපුරවා ගනී - ක්‍රියාව වෙනුවෙන් විශේෂ ප්‍රශංසාවක්

හෝමූස් සමුද්‍ර සන්ධියෙන් ආදායම ඉරානයට

හෝමූස් සමුද්‍ර සන්ධියෙන් ආදායම ඉරානයට