රට බිත්තර වලට පිරිසක් විරුද්ධ වෙයි - ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනයක..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jan 30, 2023 06:28 AM GMT
krishani

krishani

Report

අද (30) රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙඩ නිවාඩු දමා වර්ජනයක නිරත වේ.

එහි සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට අනිසි ලෙස බලපෑම් කරමින් කුරුළු උණ සහිත රටවලින් බිත්තර ආනයනය සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha