බිත්තරයක් කාලත් හමාර ද?. අහසෙ ඉඳලා පොළොවට බැස්ස බිත්තර මිලට වෙන්න යන දෙය මෙන්න..

Report

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ඉදිරියේ දී බිත්තරයක මිල රුපියල් 45ක් දක්වා ඉහළ යා හැකි බවයි.

එම සංගමයේ සභාපති ආර් එම් රත්නායක සදහන් කළේ නිෂ්පාදන මිල ඉහළ යාමෙන් එලෙස බිත්තර මිල ඉහළ යා හැකි බව ය.

නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.. වහා, වැඩබලන පොලිස්පති දුන්න නියෝගය මෙන්න..

නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.. වහා, වැඩබලන පොලිස්පති දුන්න නියෝගය මෙන්න..

රියදුරු බලපත්‍රයක් තියෙනව ද?. නැත්නම් ගන්න ද ඉන්නෙ?. වහා, ජනවාරියේම කරන්න යන දෙය මෙන්න..

රියදුරු බලපත්‍රයක් තියෙනව ද?. නැත්නම් ගන්න ද ඉන්නෙ?. වහා, ජනවාරියේම කරන්න යන දෙය මෙන්න..

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ නිෂ්පාදන මිල ආණ්ඩුව විසින් අඩු කරන්නේ නම් පාරිභෝගිකයන්ට බිත්තරයක් රුපියල් 25කට අඩු මිලකට ලබාදිය හැකි බවයි.

You May Like This Video👇 

.