බිත්තර මිල යළි පහත හෙළයි?..
By Aruna
බිත්තර ආනයනයට අදාළ අනුමැතිය සඳහා අවශ්‍ය ලියකියවිලි ඉන්දීය සමාගම් විසින් අද රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.
එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ අදාළ ලියකියවිලි ලැබුණු පසු සත්ත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමුකර, බිත්තර ආනයනයට අවශ්‍ය අනුමැතිය ලබා ගන්නා බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |