බිත්තර මිල පහලට.

Egg Sri Lanka Market
By Wayomi Jun 12, 2024 10:46 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරියේදී බිත්තරයක උපරිම සිල්ලර මිල රු. 45ක් දක්වා පහළ දැමීමට හැකි බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කර තිබෙනවා.

එහි සභාපති අජිත් ගුණසේකර පවසා ඇත්තේ, අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් වෙළෙදපොළට පැමිණීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල තවත් පහළ යනු ඇති බවයි.

මඟ බලන් හිටපු සුබ ආරංචිය. - වාහන ආනයනය ගැන කැබිනට්ටුව තීන්දුව ගනී. - මුලින්ම ගෙන්වන වාහන මෙන්න.

මඟ බලන් හිටපු සුබ ආරංචිය. - වාහන ආනයනය ගැන කැබිනට්ටුව තීන්දුව ගනී. - මුලින්ම ගෙන්වන වාහන මෙන්න.


මේ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් අදහස් දැක්වා ඇත්තේ මෙලෙසින්,

"අද වන විට පාරිභෝගික ජනතාවට බිත්තර රු. 35 සිට රු. 48 දක්වා බිත්තර වෙළෙදපොළෙන් මිලදී ගන්න තියෙනවා. අපට බිත්තර ආනයනය කරන්න අවශ්‍යතාවයක් නෑ. ඉදිරියේදී බිත්තර මිල තවත් අඩු වේවි. අපි බලාපොරොත්තු වෙනවා බොහෝ දුරට අපිට ඉක්මනට ආනයනය කරන්න දුන්නොත් බඩඉරිගු එහි නිෂ්පාදන වියදම අඩු කර ගන්න පුළුවන් සත්ව ආහාරවල. උපරිම සිල්ලර මිල බිත්තරවල රු. 45ට අඩුවෙන් තියාගන්න පුළුවන් වේවි." 

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.



ReeCha