ඈ.. කිකිළිට මක් වෙලාද? - බිත්තර නිෂ්පාදනයේ සහ මිලෙහි විශාල වෙනසක්.

Egg
By Wayomi Oct 14, 2024 12:55 PM GMT
Wayomi

Wayomi

Report

පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති බිත්තර මිල මේ වනවිට යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් තිබෙනවා.

නිෂ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

එමෙන්ම නිෂ්පාදන අතිරික්තය අලෙවී වී ඇති බැවින්, දෛනික බිත්තර නිෂ්පාදනය මේ වනවිට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොමැති බවටයි එම ආරංචි මාර්ගසඳහන් කරන්නේ.

රටම කැළඹු කාලගුණයේ නවතම නිවේදනය. - ඉදිරි දින දෙක තුළදී අඩුපීඩන කලාපයේ සිදු වන දේ මෙන්න.

රටම කැළඹු කාලගුණයේ නවතම නිවේදනය. - ඉදිරි දින දෙක තුළදී අඩුපීඩන කලාපයේ සිදු වන දේ මෙන්න.


මේ අතර පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය තුළ දී බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි වැඩිදුරටත් ආරංචි මාර්ග පවසන්නේ.

මෙන්න සුබ ආරංචියක්. - සහන වැඩි කරන්න IMF විරුද්ධ නෑ.- ජනාධිපති උපදේශකගෙන් විශේෂ ප්‍රකාශයක්.

මෙන්න සුබ ආරංචියක්. - සහන වැඩි කරන්න IMF විරුද්ධ නෑ.- ජනාධිපති උපදේශකගෙන් විශේෂ ප්‍රකාශයක්.