නිවසට විදුලිය විසන්දි කරන්න ආපු පුද්ගලයාට බලු කූඩුවේ ලෑල්ල ගලවා පහරදෙයි...
By Sewvandhi
අනුරාධපුර තලාව ජයගග ප්‍රදේශයේ නිවසක අද විදුලිය ව්සන්ධි කිරිමට ගිය සේවකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ගෙහිමියා විසින් බලු කූඩුවේ තිබූ පිට ලෑල්ලකින් පහරදී තිබෙනවා.
අද දිනයේ විදුලි බිල ගෙවා දමන බවත් විදුලියවිසන්දි නොකරන ලෙසත් සේවකයින්ට පවසා අද දිනයේ විදුලිය කප්පාදු කළ යුතු බව පැවසීමත් සමග ලෑල්ලකින් පහරදි එම ලෑල්ල කැඩී ගිය පසුව සවලක්ද රැගෙන පැමිණ පහරදී තිබෙනවා.
- සිතුමි -