විදුලි බිල්පත් online ගෙවීම තාවකාලිකව නැවතේ - හේතුව මෙන්න..
By Sewvandhi
ශ්රී ලංකාවේ විදුලි බිල්පත් මාර්ගගත ගෙවීම් (Online Payment) පද්ධතිය මේ දිනවල ක්රියාත්මක නොවේ.
අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් පවතින අතර ඉක්මනින් නැවතත් මෙම සේවාව ලබාගත හැකි බව විදුලි බල මන්ඩලය දැනුම්දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |