අධ්‍යාපන සේවයේ විශේෂ දේකට ජනපති මීට සුළු මොහොතකට පෙර මැදිහත් වෙයි..

Report

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීම  හා උපාධිධාරින්  1706ක්, ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 453ක් සඳහා ජාතික පාසල් ගුරු පත්වීම් ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

අද වයස අවුරුදු 12ට අඩු ළමුන්ට මෙන්න විශේෂ අවස්ථාවක්..

අද වයස අවුරුදු 12ට අඩු ළමුන්ට මෙන්න විශේෂ අවස්ථාවක්..


ඒ මීට සුළු මොහතකට පෙර අරලියගහ මන්දිරයේ දීයි.

මේ අතර, 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකෙරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව ජූලි මස දෙවනදා සිට 16 වනදා දක්වා මාර්ගගත ක්‍රමය අනුව අයදුම්පත්‍ර භාරගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරන්නේ.

ජාපානයෙන් ලංකාවට සතුටුදායක ආරංචියක්..

ජාපානයෙන් ලංකාවට සතුටුදායක ආරංචියක්..