සියලු පාලස් සිසුන්ට ලබන සතියේ සිට සුබ ආරංචියක්..උසස් පෙළ ප්‍රතිඵලත් කල් යයි?..

Ministry of Education A D Susil Premajayantha G.C.E.(A/L) Examination Education
By Aruna Mar 06, 2023 02:04 AM GMT
Aruna

Aruna

Report
115 Shares

පාසල් සිසුන් සඳහා සියයට 30 ක මිල අඩුකිරීමක් යටතේ අභ්‍යාස පොත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී සතොස වෙළඳසැල් හරහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මුද්‍රණය කරන අභ්‍යාස පොත් පාසල් සිසුන්ට මිලදී ගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ.

මේ අතර උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා තවදුරටත් ගුරුවරුන් 4,000 කගේ පමණ අඩුවක් පවතින බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියා.

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් වසරකට සාමාන්‍යයෙන් පාසල් පැවැත්විය යුතු දින ගණන ආවරණය කර ගැනීමේ ගැටළුවක් පවතින බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha