"..මාධ්‍ය කරුවාව කොටුකරන්න, දඩයම් කරන්න ලෑස්ති වෙන්න එපා.." ප්‍රබලයෙකුගෙන් ආණ්ඩුවට සැර කතාවක්..(VIDEO)

Report

ගෝඨාගෝ ගමට හා මයිනාගෝ ගමට ඉල්ල වූ ප්‍රහාරවලට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව උද්ඝෝෂණයක නිරත උනා.

මෙහිදී මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම සහ මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විරෝධතා කරුවෙකු ගගන අප හා අදහස් දැක්වූවා..

එහිදී මැයි 9 වන දා ප්‍රහාරය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඔහු රජයට චෝදනා කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now