2019 පාස්කු ප්‍රහාරය යළි ගොඩ ගැනෙන - පාර්ලිමේන්තු විවාදය අදත් ඇරඹුණේ මෙලෙසින්. - (LIVE VIDEO)
2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන තුන්දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අද (26).
පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර සභාව කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වේ.
පසුගිය දින දෙක පුරා පැවති විවාදයේදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයන් රැසක් අදහස් පළ කළා.