ලොවක් බලන් සිටි අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ගැන ජනපති විශේෂ තීන්දුවක් ගනී.

Ranil Wickremesinghe Easter Attack Sri Lanka
By Wayomi Jun 12, 2024 01:05 PM GMT
Wayomi

Wayomi

Report

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බවට පැවසෙන පෙර තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය, ජාතික බුද්ධි අංශ ප්‍රධානියා සහ අනෙකුත් බලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කර තිබේ.

එම කමිටුවේ ප්‍රධානියා වශයෙන් විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ අල්විස් මහත්මිය ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේය.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.


එම කමිටු වාර්තාව මෙම වසරේ සැප්තැම්බර් 15 වනවිට අවසන් කළ යුතු බව සඳහන් වෙයි.

කුකුල් චමින්දගේ අමානුෂික පහරදීම වීඩියෝ කළ තරුෂ පොලිසියෙන් ලොකු තෑග්ගක්. - (UPDATE/VIDEO)

කුකුල් චමින්දගේ අමානුෂික පහරදීම වීඩියෝ කළ තරුෂ පොලිසියෙන් ලොකු තෑග්ගක්. - (UPDATE/VIDEO)