රික්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබල භූ කම්පනයක්

By Sewvandhi Aug 29, 2024 09:12 AM GMT
Report

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූකම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන ඇති බව සඳහන්ය. කෙසේවෙතත් ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.