ප්‍රභල භූමිකම්පාවක්..දුම්රිය මාර්ග පද්ධතියත් අක්‍රීය වෙයි..සුනාමි අනතුරු ඇගවීමක්?..

Weather Earthquake World Thaivan
By Aruna Oct 24, 2021 08:34 AM GMT
Aruna

Aruna

Report

තායිවානයේ ඊසාන දිග යිලාන් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් පරිමාණයේ 6 යි දශම 5 ක ප්‍රබලතාවකින් යුක්ත බවයි ඇමෙරිකානු භූ විද්‍යා ආයතනය සඳහන් කළේ.

කෙසේ නමුත් භූ කම්පනයෙන් සිදුවූ හානි පිලිබඳව මෙතෙක් වාර්තා ලැබී නැහැ.

කම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර එහි උමං දුම්රිය මාර්ග පද්ධතිය අක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් තවමත් සිදු කර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.