දුෂ්මන්ත චමිරට අහිමි වූ ආසියානු කුසලානය

Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Aug 22, 2022 11:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආසියානු කුසලානයට ඩුබායි බලා යාම සඳහා නම්කර සිටි 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉවත්කර තිබේ. පුහුණුවීම් අතරතුර ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට මෙලෙස සංචිතයෙන් ඉවත්වීමට සිදුව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඒ අනුව 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා නුවන් තුෂාර කැඳවා ඇති බවය. ඊට අදාළ අනුමැතිය ලබාගැනීමට නුවන් තුෂාරගේ නම ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකර තිබේ.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video 

හැම පක්ෂ වලින්ම කෑලි කඩල පුට්ටු කරපු ආණ්ඩුවක් හදන්න යන්නේ - වාසුගෙන් සැර කතාවක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha