විශේෂ රථවාහන සැලැස්මක් ගැන පොලිසියෙන් නිවේදනයක්..!
Sri Lanka Police
Colombo
By Sewvandhi
ලබන 24 වනදා රාත්‍රී 08.00 සිට පසු දින අලුයම 03.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත බැවින්, කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.
අදාළ රථවාහන සැලසුම පිළිබඳ පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,
Sponsored By Sarrita Jewellery


