ඩඩ්ලිගේ සහල් මාෆියාවක් ගැන ඩඩ්ලිම කියයි

Report

ව්‍යාපාරික ලෝකය දැවැන්තයෙක් වන අද ඩඩ්ලි සිරිසේන පිළිබඳව පසුගිය කාල සීමාවේදී බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා.

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

සහල් හිඟයක් ආපු සැනින් හැමෝටම මතක් වෙන්නේ ඩඩ්ලි.බොහෝ දෙනෙක් කියන්නේ ඔහු සහල් මාෆියාවට සම්බන්ධයි කියලා. ඔහු සහල් මාෆියාවට සම්බන්ධයි කියන දේ සම්බන්ධයෙන් චෝදනා කරන බොහෝ දෙනෙක්ට අමතක වූ අතීතයක් තිබේ.

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

ඒ අතීතයෙන් බිඳක් එක්තරා දවසක කෘෂිකර්ම ඇමති කේඩී ලාල් කාන්ත මහතා සිහිපත් කළ අතර ඔහු සඳහන් කරේ ශ්‍රී ලංකා වෙළඳපලට ගල් වැලි ඉවත් කෙරු සහල් ප්‍රථම වරට නිෂ්පාදනය කළේ ඩඩ්ලි සිරිසේන කියලයි.

ඒ නිසා කොතෙක් විවේචන තිබුණත් කොයිතරම් චෝදනා තිබුණත් අගය කළ යුත්ත අගය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් බොහෝ වෙලාවට මුනිවත රකිමින් සිටින ඩඩ්ලි සිරිසේන ඔහුගේ සහල් මාෆියාව ගැන කතා කරන බහුතරයක් දෙනාට ඒ ගැන මුහුණු පොතට සටහනක් එක් කරමින් ඔහු කියා තිබුණේ පහත ආකාරයේ කතාවක්.

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

" බොහෝ පිරිසක් මුහුණුපොත තුළ තවමත් මගේ සහල් මාෆියාවක් ගැන කතා කරති. එසේත් නැතිනම් මගේ සහල් ඒකාධිකාරයක් ගැන කතා කරති. මගේ අරලිය සහල්, ලංකාවේ සමස්ථ වෙළඳපොලෙන් නියෝජනය කරන්නේ 10% කටත් අඩු ප්‍රමාණයක් පමණි. මිත්‍රවරුනි, අදටත් අසීරුම දේ යනු ප්‍රතිගාමීන්ට සේවය කරන්නාට තම පංතිය අවබෝධ කරවීමය.!"