පසුගියදා රට ජාවාරම් කරුවන්ගේ වෙස් මුහුණු ගැලවූ ඩුබායි සුද්දා අත්අඩංගුවට.
By Wayomi
නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පුද්ගලයන් විදෙස් රැකියා සඳහා යොමු කිරීමට සිය කාර්යාංශයේ බලපත්‍රයක් ලබා ගෙන නොතිබීම හේතුවෙන්.
පුද්ගලයින් විදෙස් රැකියා සඳහා යොමු කරන බවට ඩුබායි සුද්දා සමාජ මාධ්‍ය ජාලා හරහා දැනුවත් කර තිබූ බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |