කොරෝනා එන්නත් තුන්වන මාත‍්‍රාව ගත්තත් ආසාදනය වෙනවා..වෛද්‍යවරයෙකු හෙළිකරන සත්‍යය..
COVID19
VACCINATION
GUILD LINES
QUERANTINE
DR K.M.RAGUNADHAN
By Sewvandhi
කොරෝනා මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා ගත්තද වෛරසය ආසාදනය විය හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ එම් රගුනාදන් මහතා සඳහන් කරයි.
එනිසා නිවැරදි සෞඛ්‍ය මාර්ගඋපදේශ අනිවාර්යෙන් අනුගමනය කරන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොරෝනා එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගත් පමණින් වෛරසය ආසාදන නොවන්නේයැයි සෑහීමකට පත් නොවන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
කොරෝනා ආසාදිත රෝගීන් රට තුළ නැවතත් ව්‍යාප්ත වුවහොත් රජයට සිදු කළ හැකි දෙයක් නැතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
------------------------------------------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO...
සමාජ මාධ්‍ය කැළබූ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ කළ කතාව...-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
