ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් අනතුරු ඇඟවීමක්..

By Aruna Jan 31, 2025 07:24 AM GMT
Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රික්ස් සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙන බව වාර්තා වනවා.

මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ, ජාත්‍යන්තර වෙළදාමේ දී අමෙරිකානු ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ගේ අපනයන සඳහා සියයට සියයක් තීරු බදු පනවන බවට පවසමින්.

තරුණ සුරූපී ගුරුවරියක් මාතරදී අභිරහස් ලෙස ඝාතනය කරයි..ඝාතනය ගැන ලියපු ලිපියකුත් හමුවෙයි..

තරුණ සුරූපී ගුරුවරියක් මාතරදී අභිරහස් ලෙස ඝාතනය කරයි..ඝාතනය ගැන ලියපු ලිපියකුත් හමුවෙයි..


විදෙස් වාර්තා සදහන් කළේ, මේ වන විට බ්‍රික්ස් සාමාජික රටවල් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇමරිකානු ඩොලරය මත යැපීම අඩු කිරීමේ ක්‍රම සාකච්ඡා කරමින් සිටින බවයි.

යුක්රේන යුද්ධයත් සමග රුසියාවට එරෙහිව අමෙරිකාව සම්බාධක පැනවීමෙන් පසුව බ්‍රික්ස් ආර්ථික සහයෝගීතාවය තීව්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..2025 නව වසරේ ආරංචිය සුබයි.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..2025 නව වසරේ ආරංචිය සුබයි.


බ්‍රික්ස් සංවිධානයට පොදු මුදල් ඒකකයක් නොමැති අතර, එහි සාමාජිකයින් ඔවුන්ගේ දේශීය මුදල් ඒකක ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

You May Like This Video