මන්නකැටිය ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයෙකු මරුට - අයෙක් මේ වනතුරු අතුරුදන්

Report

කිතුල්ගල, මන්නකැටිය ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා අතුරුදන්ව තිබේ.

ඊයේ (23) සවස මෙම අනතුර සිදුව ඇති අතර, දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන විට විශේෂ සෙවුම් මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිතුල්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

අයෙකුටමරු කැදවමින් 4ක් රෝහලට යැවූ සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර 20ක්

අයෙකුටමරු කැදවමින් 4ක් රෝහලට යැවූ සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර 20ක්