පිස්සු හැදෙයි, ආයේ බබාලා හදන්න ගෑණු වෙන්නම ඕනේ නෑ මේ අයටත් පුළුවන්
By Kaushi
මානවරූපී ගර්භණී රොබෝවරුන් නිපදවීම කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇති බවට විදෙස් මාධ්‍යයෙන් තොරතුරු ලැබෙයි.
ඒ අනුව කළලයක් පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වා ගර්භණී කාලයක් දැරිය හැකි කුසක් සහිත රොබෝවරුන් නිර්මාණය කිරීමේ තාක්ෂණය අත්හදා බැලෙන්නේ ග්වැන්ජෝ හි තාක්ෂණ ආයතනයක් මගින් බව සඳහන් වේ.
එසේ වුවද ඩිම්බ සංසේචන කාර්ය සිදුවන්නේ කෙලෙසද යන්න මෙතෙක් පැහැදිලි කර නැති බව වාර්තා වේ.