ඔයාටත් මේ කෙටි පණිවුඩය ලැබුනද..එහෙනම් වහාම මේ ගැන දැනුවත් වෙන්න..(VIDEO)

By Piyumika Jan 08, 2025 02:46 AM GMT
Report

සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලියක තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. 

ඔබත් ඔබේ නීත්‍යනුකුල ලියකියවිලි මොවුන් ලවා සකස්කර ගත්තද?..එහෙනම් බලාගෙන..

ඔබත් ඔබේ නීත්‍යනුකුල ලියකියවිලි මොවුන් ලවා සකස්කර ගත්තද?..එහෙනම් බලාගෙන..

ජනාධිපතිවරයා විසින් දිළිදු පවුල් සඳහා රුපියල් 50,000ක ආධාර මුදලක් ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ කෙටි පණිවුඩ නිකුත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙන්න සෙල්ලම්..අතේ මාට්ටු වුණු බන්ධනාගාරයේ බෝල අල්ලන සෙල්ලම..

මෙන්න සෙල්ලම්..අතේ මාට්ටු වුණු බන්ධනාගාරයේ බෝල අල්ලන සෙල්ලම..

ඒ අනුව අදාළ කෙටි පණිවුඩ සඳහා තමන්ගේ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය සඳහන් කළාය.  

You may like this video