සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ සන්තෝෂ් බාලරාජ් ජීවිතක්ෂයට, හේතුව මෙන්න

Report

කන්නඩ සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ සන්තෝෂ් බාලරාජ් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඔහු මිය යන විට ඔහුගේ වයස අවුරුදු 34ක් බව සඳහන්.

ඊයේ (6) දින ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අක්මාව හා වකුගඩු ආශ්‍රිත රෝගාබාධවලින් පීඩා විඳිමින් සිටියදීයි.

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

ඒ බැංගලෝරුවේ කුමාරස්වාමි ලේඅවුට් හි ඇපලෝ රෝහලේදීයි. එසේම ඔහු ඉකුත් මාසයේ සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වන්නේ අක්මාව හා වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් නිසා ඇති වූ දැඩි සෙංගමාලයයි.

සන්තෝෂ් බාලරාජ් "කුරංගි" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අතර "දින" සහ "සාවිත්‍රි" වැනි චිත්‍රපටවලට තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ හදිසි වියෝව ගැන මේ වන විට කන්නඩ සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කණගාටුව පළ කර ඇති බව සඳහන්.

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

අනිද්දට ලෑස්ති වෙලා ඉන්න, විශේෂ දැනුවත් කිරීමක්

අනිද්දට ලෑස්ති වෙලා ඉන්න, විශේෂ දැනුවත් කිරීමක්

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්