ඉහළ පහළ යන ඩොලරයට අද එකවරම සිදු වුණ දේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුව කියයි..
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Sri Lanka
Dollars
By krishani
ශ්‍රී ලංකා මහා බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව අද (16) ඩොලරයේ වටිනාකම සම්බන්ධයෙන් මහ බැංකුව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 318.17ක් ලෙස සටහන් කර ඇත.
එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 328.85ක ඉහළ අගයකින් සටහන් විය.
කෙසේ වෙතත්, අද ලංකාවේ වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල සටහන් වූයේ මෙලෙසිනී,
? මහජන බැංකුව - රු. 316.18 - රු. 329.37
? සම්පත් බැංකුව - රු. 318.00 - රු. 328.00
? කොමර්ෂල් බැංකුවේ - රු. 316.78 - රු. 327.75
? හැටන් නැෂනල් බැංකුව - රු. 320.00 - රු. 328.00
? සෙලාන් බැංකුව - රු. 316.50 - රු. 328.50
? ලංකා බැංකුව - රු.319.25 - රු. 329.55
