එකවරම ඩොලරයේ අගය වෙනස් වෙයි - ඩොලරයට අද ලැබුණ වටිනාකම ගැන මහ බැංකුව කියයි.

Report

අද (15) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය සුළු පහත වැටීමක් සිදු වී තිබෙනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය රුපියල් 317.54 ක් ලෙස සටහන් විය.

එය ඊයේ දිනයේ සටහන් වූයේ රුපියල් 318.08 ක් ලෙසයි.

එමෙන්ම අමෙරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 328. 88 ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේ එම අගය 329.57ක් ලෙස සටහන් විය.


අද ඩොලරයේ අගය ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..

අද ඩොලරයේ අගය ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..


Gallery