අද දිනයේ ඇමරිකානු ඩොලරයේ අගය පහත බැස සිදු වූ සුවිශේෂ වෙනස මෙන්න..
මෙරට ප්‍රමුඛ පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද(13) රුපියල් 365ක් ලෙස දක්වා ඇත.
කෙසේවෙතත් ඊයේ දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයක විකුණුම් මිල ලෙස සටහන් කර තිබුණේ රුපියල් 377.49ක් ලෙසටයි.
එසේම මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවල ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 380කට ආසන්න අගයකින් ගණුදෙනු සිදුවීම විශේෂත්වයකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |