අද ඩොලරයට ලැබුන විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Sep 27, 2022 09:33 AM GMT
krishani

krishani

Report

අද ශ්‍රී ලංකාවේ ස්ටර්ලින් පවුමේ විකුණුම් මිල රු. 399.99 ක් වන අතර ගැනුම් මිල රු. 384.49 ක් වේ.

කෙසේ වෙතත්, රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පවතින අතර ගැනුම් අනුපාතය රු. 359.18 ක් සහ විකුණුම් මිල රු. 369.93 ක් වේ.

ඔස්ට්‍රේලියානු සහ කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join



Gallery
ReeCha