ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට සිදු දේ. - මහා බැංකු වාර්තාව මෙන්න.
පසුගිය බ්‍රහස්පතින්දාට සාපේක්ෂව අද (24) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 300 පරාසයක් පවතිනවා..
ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 300.63 සිට රු. 300. 56 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 310. 05 සිට රු. 309.88 කි.