රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…ඉදිරියේදි දැඩි අවදානමක්..
By Sithumi
අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.
පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 345ක් හා ගැණුම් මිල රුපියල් 330ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.
මහ බැංකුව විනිමය අනුපාතිකයන්ට ඩොලරයක ගැනුම් මිල දැක්වුනේ 330ක් ලෙසය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |