ස්ථාන මාරු දෙන්නේ මුණ බලලද? අමාත්‍යංශයෙන් ඉල්ලීමක්

Report

රජය විසින් සිදුකරන ස්ථාන මාරු නියෝග පිලිබදව මේ වනවිට නව පුවතක් වාර්තා වේ.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා විසින් මේ අදහස් දැක්වූවේ ඊයේ කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින්ය. ඒ අනුව තෝරාගත් වෛද්‍යවරුන් පිරිසකට පමණක් මෙම ස්ථාවර මාරු නියෝග ක්‍රියාත්මක කරන බවටයි වෛද්‍යවරයා පවසා ඇත.

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

ගෝඨාභය ආණ්ඩුවට එරෙහිව රිෂාඩ් බදියුදීන් - පෙත්සමට දින දෙයි

ගෝඨාභය ආණ්ඩුවට එරෙහිව රිෂාඩ් බදියුදීන් - පෙත්සමට දින දෙයි

“අපි ඩොක්ටර් ෂාෆිව උස්සන් ගියා වගේ එකපාරට අපරාධකාරයන්ව අල්ලන්නේ නැහැ” - ඇමති බිමල්

“අපි ඩොක්ටර් ෂාෆිව උස්සන් ගියා වගේ එකපාරට අපරාධකාරයන්ව අල්ලන්නේ නැහැ” - ඇමති බිමල්