දුම්රිය ධාවනයට හිදිසියේ බාධා..දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Railways Train Crash Department of Railways Railways
By Aruna Mar 15, 2024 03:47 AM GMT
Aruna

Aruna

Report

රාගම කොළඹ දෙසට ප්‍රධාන දුම්රිය මාර්ගයේ අවහිරතාවක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබෙනවා.

මේ හේතුවෙන් දුමරිය මගීහුද දැඩි අපහුසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාදවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

හුණුපිටිය දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් නිසා, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට මෙලෙස බාධා පැමිණ ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ReeCha