ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම මෙරට දරුවන්ට කරන අපරාධයක් ගැන අලවතුවල හෙළි කරයි. - (VIDEO)

Report

මෙරට පාසල් අධ්‍යාපනයට යහපතක් කරද්දී එය කඩාකප්පල් කිරීමත්,විශ්වවිද්‍යාල සිසුන් නොමග යවමින් ඔවුන්ගේ ද අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල අවධාරණය කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ පැවති මාධ්‍ය හමවුකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ,මෙවැන්නක්,